ජනපති රනිල් යටතේ අගමැති ධුරය දරන්න මන්ත්‍රීවරු 04ක් සුදානම්.

මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී 08වන විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ අග්‍රාමාත්‍ය ධුරය දැරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව වාර්තා වේ.

එම මන්ත්‍රීවරුන් වන්නේ දිනේෂ් ගුණවර්ධන, විජේදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා සහ සුසිල් ප්‍රේම ජයන්ත යන මහත්වරුන් මෙසේ යෝජනා වී ඇත.

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close