ජනාධිපති සමාව අත්හිටුවයි.දුමින්ද සිල්වා වහා අත්අඩංගුවට ගන්න කියයි.

මෙරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දීමේ තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඒ දිමින්ද සිල්වා වහා අත්අඩංගුවට ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරයි.

ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අදිකරණය භාරයට ගන්නා ලෙසද නියෝග කර ඇති බව වාර්තා වේ.

නියෝගය නිකුත් කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ගොනු කළ පෙත්සමක් සලකා බලමින් බව වාර්තා වේ.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close