සිය පෙම්වතිය අමනාප වීම හේතුකොටගෙන අනුරාධපුරයේ පෙම්වතකු වාහනයේ පැමිණ පෙම්වතියගේ නිවසට පැන එහි තිබූ රථවාහනවලට අලාභහානි කිරීමේ සිදුවීමක් වාර්තා වෙයි.
මීට පෙර පොලිසියට පැමිණිලි කර තිබූ අතර ඔහුට එම අවස්ථාවලදී මෙම නිවස පැත්තට හෝ නොපැමිණෙන ලෙසට පොලිසිය විසින් අවවාද පවා කර ඇති බව වාර්තා වේ.ඔහුගේ පියා ප්‍රදේශයේ ඉන්ධන හල් හිමියකු බවද වාර්තා වෙයි.
එහෙත් මේ වනතෙක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන නොමැත.