කොරෝනා වෛරස මරණ තවත් ඉහළට.! August 2, 2022August 2, 20222 Comments මෙරට අගෝස්තු මස 01 දින කොරෝනා මරණ 07ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කළේය. එම මරණ 07ක් සමග මෙරට සිදුව ඇති කොරෝනා මරණ ගණන 16,559 ක් දක්වා ඉහල යයි.