ගෝඨාභය දැන්ම ලංකාවට එන්නෑ.එන්න හොද වෙලාවක් නෙමෙයි.!

රටේ ජනතාව විසින් නෙරපා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, යළි දිවයිනට පැමිණීමට මේ සුදුසු කාලය නොවන බව වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වොල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා ඇත.

රටේ පවතින තත්ත්වය සමග මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ නැවත පැමිණියහොත් එය රට තුළ දේශපාලන ආතතියක් ඇති කිරීමට හේතුවිය හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

තවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් ම නැවත පැමිණෙන බවට කිසිදු හෝඩුවාවක් තමන්ට ලබා දී නැති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍යය සමග පවසා ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close