මෙරට වත්මන් ආණ්ඩුව එක එක ටොපි අපට කවන්නට සූදානම් වුවත් අප ඒවා සූප්පු කරන්න සූදානම් නැති බව ප්රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සදහන් කරයි.
දමිතා අබේරත්න මහත්මිය පෙන්වා දුන්නේ ගෝඨාභය තනතුරින් ඉවත් වන තුරු මෙම අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බවයි.