මසකට මන්ත්‍රීවරයෙක්ට ඉන්ධන ලීටර 400ක්.!

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වන ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් දක්වා මෑතකදී ඉහල දමා ඇති බව වාර්තා වේ.

මෙරට යාපනය වැනි දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයෙකුට ඉන්ධන දීමනා වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්ද සෙසු ප්‍රදේශවල මන්ත්‍රීවරුනට ලක්ෂයක වැඩි මුදලක්ද දීමනා ලැබේ.

ඉන්ධන මිල හා සසැදීමේදී මන්ත‍්‍රීවරයෙක් සදහා ඉන්ධන ලීටර 400ක් පමණ අමතරව මෙම මුදලෙන් සපයා ගත හැක.එහෙත් රට තුල ක‍්‍රියාත්මක කෝටා ක‍්‍රමය අනුව මාසිකව එතරම් ඉන්ධන ප‍්‍රමාණයක් කිසිදු වාහන කාණ්ඩයක් සදහා ලබා නොදෙයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close