මෙරට 2021 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට තිබූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 05ක් කල් දමා තිබු අතර එය මැයි 23 වනදායි ආරම්භ වුයේය.
මෙරට මැයි 23 වනදා 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වේ.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානය ජලයෙන් යටවී ඇත්නම් ළඟම පිහිටි වෙනත් විභාග මධ්‍යස්ථානයක විභාගයට පෙනි සිටීමට අපේක්ෂකයින්ට පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනාරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සදහන් කළේය.