අද පැවැත්වූ සාකච්ඡාවේදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සදහා තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාධනීය ප්‍රතිචාරයක් දැක්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කලේය .
නිදහස් පක්ෂයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සදහා වූ යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන බව එම පක්ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පක්ෂ සාමාජිකයින් මාද්‍යා දැනුවත් කර ඇත.