තරුණියක් සැඩ පහරට බිලිවෙයි.

සිය පෙම්වතා සමග ගලබොඩ ඇල්ල බැලීමට ගිය තරුණියක් සැඩ පරට හසුව අතුරුදන්ව ඇත.මෙලෙස අතුරුදන්ව ඇත්තේ යාලෙගම පදිංචි වයස අවුරුදු 17ක තරුණියක්.

දිය ඇල්ලේ ජල පහර එක්වර ම වැඩිවීමත් සමඟ තම පෙම්වතිය ඊට ඇදවැටුණු බව තරුණයා පොලීසියට දන්වා ඇති බව වාර්තා වේ .

පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම තරුණිය සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close