බොරතෙල් මිලෙහි සුළු වෙනසක්.! July 29, 2022July 29, 20220 Comments එරට ලෝක වෙළඳපලෙහි බොරතෙල් මිල පෙර දිනට සාපේක්ෂව අද (29) සුළු ඉහල යෑමක් පෙන්නුම් කරයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 108 ලෙසටයි.ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 97.50 ක් ලෙස දැක්විය.