අද අගෝස්තු (01) සිට පාසල් සිසු දරුවන් සඳහා සිසුසැරිය පාසල් බස් රථ සේවාවට අමතරව විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ සඳහන් කර සිටී.
මෙම ව්‍යාප්තියේ පළමු අදියර යටතේ බස්නාහිර පළාත තුළ මෙය ක්‍රියාත්මක කර ඇති අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ අද පෞද්ගලික බස් රථ 40ක් අද දිනයේ පාසල් ළමයින් සදහා යොදවා ඇත.