ව්‍යාපාරික වාහන සහ යන්ත්‍රවලට ඉන්ධන ගන්න විශේෂ ක්‍රමයක්.

වාහන කිහිපයක් සතු ව පවතින ව්‍යාපාරික ප්‍රජාව සඳහා ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා අද සිට ලියාපදිංචි විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයකින් සදහන් කලේය .

ඉන්ධන අවශ්‍යතා ඇති අනෙකුත් යන්ත්‍ර සහ උපකරණවල විස්තර සිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එම උපකරණවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සමග ලියාපදිංචිය සිදු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටී .

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close