නිමල් සිරිපාල අද විශේෂ ප්‍රකාශයක් කරයි.

එරට රුසියානු ගුවන් යානය සම්බන්ධ අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් ඇතැයි විදේශ අමාත්‍යංශය සදහන් කළේය.මීට අදාළ අධිකරණ කටයුත්තද අවසන් වී නොමැති බව අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close