දුමින්ද සිල්වා මහතා රෝහලෙන් නිදහස් කිරීමෙන් පසුව නැවතත් රෝහල් ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත.
මෙරට මරණීය දණ්ඩනය නියම වීමෙන් පසුව සිරගත කර සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් ලැබුවද එම එසේ නිදහස ලබාදුන් ක්‍රමවේදය සම්බන්ධයෙන්,
අධිකරණයේ ගොනු කර ඇති පෙත්සම හේතුවෙන් එම ජනාධිපති සමාව තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇත.