මෙරට කැබිනට් අනුමැතිය හිමි වූ තායිලන්ත සියාමි සමාගමෙන් ගෑස් මිලදී ගැනීම අත්හිටුවා මීට පෙර සැපයුම්කරු වූ ඕමාන් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට සූදානම් වීම හේතුවෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යෑමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි.
එයද එසේ වුවහොත් ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යනු ඇති බවත්, අවම වශයෙන් සිලින්ඩරයක් රූපියල් 7000 ඉක්මවනු ඇති බවත් වාර්තා වෙයි.