මෙරට නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.
ඡන්ද 134 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ අද (20) පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්විය.