කෝටි තුනකට කංසා වගාවට බලපත්‍රයක්.!

මෙරට නීතිගත කිරීමෙන් පසුව කංසා වගා කිරීමට ඉදිරිපත් වන ආයෝජකයන්ගෙන් අඩුම වශයෙන් රුපියල් කෝටි තුනකවත් අනිවාර්ය තැන්පතුවක් ලබා ගැනීමට ආණ්ඩුවේ අවධානය​ යොමු වී ඇති බව වාර්තා වේ.

කංසා වගා කිරීමට ලබා දෙන්නේ ඒවා ආයුර්වේද ඖෂධයක් ලෙස අපනයනය කිරීමට පමණක් බවත් යම් හෙයකින් කංසා මෙරට සමාජය තුළ බෙදා හරින බවට අනාවරණය වුවහොත් අදාළ නැත්පතු මුදල රාජසන්තක කරන බවද සදහන් කරයි.

තවද වගා බලපත්‍රයද අවලංගු කරන බවත් කංසා නීතිගත කිරීමට වසරක පමණ කාලයක් ගත වනු ඇති බවද දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close