අද දිනයේ ඩොලරයේ වටිනාකම.! August 1, 2022August 1, 20220 Comments මෙරට අද (01) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කළ පරිදි එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 368. 50 ක් වන අතර ගැණුම් අගය වන්නේ රු.357.27 ක් වේ.