එරට ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
චීනයේ සහ ජපානයේ නිෂ්පාදන දත්ත දුර්වල වීම හේතුවෙන් ඉල්ලුම පහත යෑම ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිලට බලපා ඇති බවට වාර්තා වේ.
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.19කින් ඩොලර් 102.78 දක්වා අඩුවී ඇත. එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.19ක් දක්වා අඩුවී ඇත.