මෙරට දින ගණනාවකින් පසු ලාෆ් ගෑස් අද සිට වෙළෙද පොළට නිකුත් කළ හැකි බව සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා සදහන් කළේය.
මෙරට නව ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 6000 ඉක්මවනු ඇතැයි ද එම සමාගම සදහන් කළේය.
එහෙත් ගෑස් මිල ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.