ජනපති පොහොට්ටු සභාපති විජිත ඉවත්කර රොනල්ඩ් පත් කරයි.!

මෙරට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සභාපති ධුරයෙන් විජිත හේරත් ධුරයෙන් ඉවත්කර ඇත.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රොනල්ඩ් පෙරේරා පත්කර ඇත.

මෙම විජිත හේරත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේද සභාපතිවරයා වන ද වූ අතර ඔහු මෑතකදී එම ධුරයෙන් ද ඉවත් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close