පැය 24ට සැකකරුවන් 21යි.කලහකාරී සිදුවීම් 857 ක්.

මෙරට පසුගිය මැයි 09 වැනිදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ , ඒ අතරින් සැකකරුවන් 8 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.මැයි 09 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම් සංඛ්‍යාව 857 ක්.

මෙම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 2,725 වන අතර රක්ෂිත බන්ධනාගාරගත ඇති සංඛ්‍යාව 1,083 ක් බව පොලීසිය සඳහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close