මෙරට හෙට (13) දිනයේ පැවැත්වීමට තිබූ තාක්ෂණ හා කාර්මික විද්‍යාලවල අවසන් විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
අදාළ විභාගය මෙම මස 20 වන සඳුදා පැවැත්වෙන බව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.සි ජගත් මහතා සඳහන් කළේය.
