ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය රියදුරු බලපත්රය අලුත් කරගැනීම සඳහා දීර්ඝ පෝලිමක රැඳී සිටින අයුරු සමාජ ජාලවල පින්තූර හුවමාරු වේ.
එම පෝලිමේ නොඉද ඇතුලට එන්නැයි නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ඔහුට ආරාධනා කළද සංගක්කාර එය ප්රතික්ෂේප කරමින් පෝලිමේ ගොස් තම කාර්යය කරගෙන ඇතැයිද වාර්තා වේ.
ඔහු පැය දෙකක පමණ කාලයක් තිස්සේ පෝලිමේ සිටිය සිටි බව වාර්තා වේ.