මෙරට වත්මන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ ධම්මික පෙරේරා අතර විශේෂ හමුවක් අද (11) පස්වරුවේ අග්රාමාත්යවරයාගේ පෞද්ගලික නිවසේ පැවැත්වී ඇති බව වාර්තා වෙයි.
මෙම විශේෂ හමුව ඉතාම සුහද මට්ටමෙන් සිදුව ඇති අතර ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කළ බවයි ආරංචිමාර්ග වාර්තා කළේය.
මෙරට ව්යාපාරික ධම්මික පෙරේරා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වශයෙන් පත්කෙරුණේ (10) දිනයේදීය.