ස්වාධීන රූපවාහිනියේ නව වෙනසක්.!

මෙරට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන (28) වැඩ භාර ගනී.සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ ඇතුළු ඉහළ කළමනාකාරීත්වය විසින් ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයට පැමිණි නව සභාපතිවරයා පිළිගනු ලැබුවෙිය.

දින කිහිපයකට පෙරම ඔහුගේ නම එම තනතුර සඳහා යෝජනා වී තිබුණේය.මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කර තිබෙන සුදර්ශන ගුණවර්ධන යහපාලන ආණ්ඩු කාලය තුළද සක්‍රීයව එම කටයුතු වල නිරත වූ තැනැත්තෙක් වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close