ජනාධිපති සහ අගමැති ආරක්ෂක ලොකු පුටුවල වෙනසක්.!

මෙරට ජනපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ජේ. බී. ටී .ජයලත් ඇමති ආරක්ෂක කොට්ඨාසයට මාරු කර යවා ඇත.

අගමැති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී එම්. එම්. ජමල්ඩීන් ජනාධිපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ ලෙසටත් ස්ථාන මාරු කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close