අලියකු ගැටීමෙන් අනතුරක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සිය පියා වන ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් දියණිය වූ මාධවී වත්සලා ෆේස්බුක් පණිවුඩයත් තබා ඇත.
මීට හේතු වී ඇත්තේ ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් අද සවස විවිධ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම වේ.ඇය සදහන් කොට ඇත්තේ ව්‍යාජ පුවත්ය සමාජයට මුදා නොහරින ලෙසය.
