විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය.!

මෙරට කැබිනට් මණ්ඩල විසින් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අනුමැතිය ලබා දී ඇත.විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කල යුතුයි.

මෙරට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

අදාළ පණිවුඩයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඒකක ගාස්තු සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close