වෙඩ් තැබු පස් පොඩ්ඩා මරුට.

මෙරට ගම්පහ අධිකරණය අසලදී ඊයේ (27) දහවල් සිදු කළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති ‘පස් පොඩ්ඩා’ නමැත්තා මිය ගොස් ඇත.

මෙම සමන් රෝහිත පෙරේරා හෙවත් ‘පස් පොඩ්ඩා’ ඇතුළු 04 දෙනෙක් වෙඩි ප්‍රහාරයට ලක් වුයේ, ගම්පහ අධිකරණයේ නඩු කටයුත්තකට පෙනී සිට අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී වේ.

අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close