ජනපති මුලින්ම ආරක්ෂක මුලස්ථානයට.විශේෂ සාකච්ඡාවක් පවත්වයි.

මෙරට අද දිනයේ ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සංචාරයක නිරතවී ඇත.ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පිළිගනු ලැබුවෙිය.

මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ සාකච්ඡාවක්ද පවත්වයි.දිවුරුම්දීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් රාජ්‍ය ආයතනයක් වෙත පැමිණ අවස්ථාව මෙය වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close