පිරවුම්හලකින් පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන පිටතට පැමිණි යතුරුපැදියක් හදිසියේම ගිනිගත් සිද්ධියක් වාර්තා වේ.සිද්ධිය වාර්තා වී තිබුණේ අද අලුයම 2ට පමණ හිකුරක්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හලේදීය.යතුරුපැදිය පණගැන්වීමට ගිය අවස්ථාවේදී එලෙස එකවරම ගිනිගැනීමට ලක්වී ඇති බව වාර්තා වේ.