ශ්‍රී ලංකාවට හෙට චීනයෙන් ලැබෙන්න යන දේ.

එරට චීනය විසින් ලබා දෙනු ලබන ඖෂධ තොගයක් හෙට (03) මෙරටට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සදහන් කළේය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ,

යුවාන් මිලියන 10ක් වටිනා ජීවිතාරක්ෂක ඖෂධයක් වන Enoxaparin Sodium එන්නත් 512,640ක් අදියර දෙකකින් මෙරටට ලබා දීමට නියමිත බවයි.

ඉන් එන්නත් 256,320ක් හෙට මධ්‍යම රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිත බව චීන තානාපති කාර්යාලය සදහන් කළේය.ඖෂධ තොගය මාස 06ක කාලය ප්‍රමාණවත් වනු ඇති බව එහි තවදුරටත් සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close