Local news (Sinhala)ආයෙමත් සහල් වලට පාලන මිලක්.නව මිල ගණන්. ජූනි 7, 2022ජූනි 7, 20220 Comments මෙරට සහල් මිලට යළිත් වතාවක් පාරිභෝගික අධිකාරිය විසින් පාලන මිලක් නියම කර ඇත.නාඩු කිලෝවකට රුපියල් 220කුත් සම්බා කිලෝවකට රුපියල් 230කුත් කීරි සම්බාවලට රුපියල් 260කුත් වශයෙන් මිල නියම කර ඇත. S H A R E - with your friends - 🔻