Local news (Sinhala)පොහොට්ටුවේ ලේකම් පක්ෂයේ නිල මතය කියයි. ජූනි 7, 2022ජූනි 7, 20220 Comments මෙරට ජනතාව පාරට බැස ඉල්ලන්නේ තෙල්-පොහොර-ආහාර සහ ගෑස් බවත්, ජනතාව ව්‍යවස්ථා සංශෝධන නොඉල්ලන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සදහන් කළේය. මෙරට ඊයේ දින පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවෙන් පසු සාගර කාරියවසම් මේ බව සදහන් කළේය. S H A R E - with your friends - 🔻