තත්ත්වය භයානකයි.රටවල් 75 කට වැඩි ගණනක වඳුරු උණ පැතිරෙයි.!

එරට ජපානයෙන් පළමු වරට “Monkeypox” නැතහොත් වඳුරු උණ රෝගයේ ආසාදිතයෙකු වාර්තා වී ඇත.මෙම රෝගියා ටෝකියෝ නගරයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම වඳුරු උණ ආසාදිත අදාළ පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන අයෙකු වේ.ඔහු යුරෝපයේ සිට ආපසු පැමිණි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව මේ දක්වා රටවල් 75 කට වැඩි ගණනක වඳුරු රෝගීන් 16,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.තවද අප්‍රිකාවේ මරණ පහක් වාර්තා වී ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close