මෙරට නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමයි මෙලෙස විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සදහන් කළේ වග උත්තර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරු ඉදිරිපත් කළ විරෝධතා පළිගෙන පෙත්සම ප්‍රතික්ෂේප කල බවයි.