Local news (Sinhala)අගමැති ජාතිය අමතයි.ජනතාවට ඉවසන්න කියයි. ජූනි 14, 2022ජූනි 14, 20220 Comments මෙරට නැවත වතාවක් ජාතිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්ධන හා ගෑස් හිගය පිළිබදව අදහස් දැක්වීය.අගමැතිවරයා කියා සිටියේ ජනතාව තව ඉවසා සිටිය යුතු බවයි.ඉදිරියේදී තවත් බදු පැනවීමට නියමිත බවද අගමැතිවරයා සදහන් කළේය.