මෙරට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි.
ඉදිරිපත්ව ඇති පෙස්සම විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ තීන්දුව හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.