Local news (Sinhala)ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්. ජූනි 10, 2022ජූනි 10, 20220 Comments මෙරට අද (10) දිනයේදීත් ජනතාවට ගෑස් බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්රෝ සමාගම සදහන් කළේය. පැමිණ ඇති ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් නෞකාවට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල ගෙවීමට නොහැකිවීම හේතුවෙන්ය. S H A R E - with your friends - 🔻