නිශාන්තගේ සහෝදරයා පුද්ගලයෙක්ට පහරදෙයි.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත විසින් ඊයේ (17) පුද්ගලයෙකුට පහරදීමක් සිදුකර ඇත.අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී ඇත.

මෙම පහරදී ඇත්තේ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලේ සිටි පුද්ගලයෙකුටයි.පහරකෑමට ලක්වු පුද්ගලයා සඳහන් කළේ “ජේවීපී කාරයින්ට තෙල් දෙන්නෑ” කියමින් ඔහු එලෙස තමාට පහරදුන් බවයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close