අගමැති රනිල් රුසියාවට කරුණු පහදයි.

එරට රුසියානු Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුසියානු බලධාරීන් දැනුවත් කර ඇති බවට වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ එය පුද්ගලික නීතිමය ගැටලුවක් බවයි.විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ දැනුවත් කිරිම සිදුකර ඇති බවට වාර්තා වෙයි.

එරට රුසියානු Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පෞද්ගලික නීතිමය ගැටලුවක් වන බවත් ඒ පිළිබඳ වන අධිකරණ කටයුතු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස,

මෙරට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දැනුවත් කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් රුසියාවට දැනුම් දී ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close