මෙරට පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චිගේ පුත්රයා හා ඔහුගේ ලේලිය වීරකැටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනී.
අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම යන චෝදනා ඔවුන්ට විරුද්ධව එල්ල වෙයි.
මෙම දෙදෙනා අද දිනයේ භාර වීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කල බව පොලිසිය සදහන් කළේය.