මෙරට රුපියල් දස දහසක් හෝ ඊට වැඩි මුදලකට රෙදිපිළි හෝ භාණ්ඩ මිලඳී ගන්නේ නම් කිලෝ පහක සහල් ඇසුරුමක් ලබාදීමට ප්රසිද්ධ රෙදිපිළි ආයතනයක් කටයුතු යොදා ඇත.
රුපියල් පන්දහසක් හෝ ඊට වැඩි මිලක රෙදිපිළි, භාණ්ඩ මිලදී ගන්නේ නම් සුපිරි වෙළෙඳසලකින් භාණ්ඩ මිලදීගත හැකි පරිදි වව්චර් පත් පිරිනැමෙන බවද සදහන් කරයි.
මෙම රෙදිපිළි ආයතන විසින් රුපියල් දස දහසක රෙදිපිළි මිලදීගත් පාරිභෝගිකයන්ට පිරිනමනු ලැබුවේ ගමන් මලු, කුඩ, ආහාර ඇසිරීමට හැකි භාජන ආදිය වේ.