අවුරුදු 16ක සිසුවෙක් දියේ ගිලී අතුරුදන්.

මෙරට මහියංගණය, හසලක පාලම අසලින් මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවෙකු දියේ ගිලි අතුරුදන්ව ඇත.පොලීසිය සදහන් කළේ අවුරුදු 16 ක වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

තම පවුලේ ඥාතීන් සමග අද දින මහියංගන චෛත්‍යය වන්දනා කිරීම සඳහා පැමිණ ඇති අතර ඉන්පසු මහවැලි ගඟේ දිය නෑමට ගිය අවස්ථාවේ දී ඔහු දියේ ගිලී අතුරුදන්ව ඇත.සිසුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close