මෙරට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන ආවේය.
රන්ජන් රාමනායක මෙලෙස නඩු කටයුත්තක් වෙනුවෙන් රැගෙන එනු ලැබ ඇත්තේ රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කෙරෙන බවට පුවත් පලවන කාලයක වේ.