ලෝකෙටම නම අරන් ගිය සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි.

මෙරට විශිෂ්ට ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙක් වූ සේන විදානගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.

1987 දි ශ්‍රි ලංකාවේදි ආචාර පෙළපාලියකදි නාවික සෙබලෙකු විසින් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ට පහර දුන් අවස්ථාව ක්ෂණිකව ඡයාරුපගත කර,

එම අවස්ථාව සේයාරුවකින් ඉතිහාසගත කළ අසහාය ඡයාරූප ශිලිපියා වන්නේ සේන විදානගම මහතා වේ.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close