මෙරට විශිෂ්ට ප්රවෘත්ති ඡායාරූප ශිල්පියෙක් වූ සේන විදානගම මහතා අභාවප්රාප්ත වී ඇත.
1987 දි ශ්රි ලංකාවේදි ආචාර පෙළපාලියකදි නාවික සෙබලෙකු විසින් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ට පහර දුන් අවස්ථාව ක්ෂණිකව ඡයාරුපගත කර,
එම අවස්ථාව සේයාරුවකින් ඉතිහාසගත කළ අසහාය ඡයාරූප ශිලිපියා වන්නේ සේන විදානගම මහතා වේ.