ඉන්ධන මිල අඩුකරයි.බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්.!

මෙරට එළඹෙන අගෝස්තු 01 වනදා සිට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මේ බව සදහන් කළේය.

අමාත්‍යවරයා සදහන් කළේ,

“මින් පසුව හැම මාසෙම පළමු වනදා රාත්‍රියේ සහ 15 වනදා රාත්‍රියේ, මේ දින දෙකේදී තමයි අනිවාර්යයෙන්ම මිල සංශෝධනය වෙන්නේ. මේ අනුව අපේ පළමුවනදාට තියෙනවා මිල සංශෝධනයක් ආයෙමත්.

එතකොට ඒ මිල සංශෝධනය ඇතුළේ වෙළෙඳපොලේ මිලත් එක්ක බොහෝදුරට අපිට පේනවා මිල අඩුවීගෙන යන ප්‍රමාණයක් පේනවා. ඒ නිසා මම හිතනවා ඊළඟ මිල සංශෝධනය ඇතුළෙත් යම්කිසි අඩුවීමක් සිදුවෙයි කියලා.” 

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close