අවසන් ඡන්ද ප්‍රතිඵලය මෙන්න.නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ.

අද දිනයේ පාර්ලිමේන්තුවේදී පැවති අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම සටනේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මෙන්න.

රනිල් වික්‍රමසිංහ =134

ඩලස් අලහප්පෙරුම = 82

අනුර කුමාර =03

ඒ අනුව මෙරට 08 වන නව ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා වශයෙන් පත්වෙයි.

Loading

guest

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close